1. Legion

    ~ Box යන්න.~

    වරෙන් මචං ඇතුලට.. . . . . . මචං.. බොක්ස් යන්න අයිඩි බලනවද.. මගෙනම් තියෙනවා.. එත් තාම කෙල්ලගේ නෑ.. තම වයස 17යි.. දන්නා එකෙක් කියපන්කො..නුගේගොඩ මෙට්‍රෝ එකේ එහෙම ඕනෙද අයිඩි එක.. මේ බදාදා යන්න ඉන්නේ.. දන්නා එකෙක් කියපන් ..ලොකු උදව්වක්..:no::no::yes::yes: . . . .
  2. Legion

    ලැපේ ඩිස්ප්ලේ එක..

    ලැපේ ඩිස්ප්ලේ එක.. මගේ ලැපේ ඩිස්ප්ලේ එකේ පැත්තක නිකන් ගැස්සෙනවා වගේ වෙනවා.. මේකෙන් මොකක් හරි වෙන්න පුලුවන්ද.. ඩිස්ප්ලේ එක යනවා වගේ දෙයක්? මෙහෙම උන එකෙක් ඉන්නවනම් කියපන්කො මචන්.:yes::yes::yes:.
  3. Legion

    මිතුරි පෙති.

    athulata waren...

    No contents