සුවර්ද?? ගෙනාවේ නැහැ කිව්වොත්?

පිස්සුද බං..
උඹල හිතුවද එතන ඉන්නෙ බබාලා කියලා..
පට්ට නෝන්ඩියක් කාලා එන්න වෙන්නෙ මිනිස්සු ඉස්සරහ..
ඉතුරු මාස ටිකත් ඉවසපං.. ඔය හිටපු විදියටම..
ඉක්මන් කොටයි කියනවනේ..
උබ නුගේගොඩ ගිහිල්ල තියෙනවා ද බන්? මට එකෙක් කිව්වා එකේ අවුලක් නැහැ කියල එකී.. අනිවා බලනවා කියල සුවර්ද්ද..මොකද උන්ට වසිනේ බන්..

පිස්සුද ඕයි.. ලබ්බ තමා වාසිය..
ඕවට හිටපු ගමන් පොලීසියෙන් ඇවිත් ID චෙක් කරනවා බොක්ස් ගියපු උන්ගෙ..
එහෙම චෙක් කරද්දි අඩු වයසෙ එකෙක් මාට්ටු උනොත් උන්ට ෆිල්ම් හෝල් එකත් වහන්න වෙනවා..
ඒ මදිවට තොටත් ඇතුලට යන්න වෙනවා..
තොට විහින් ගූ කේස් එකක් දම්වන්න හදන්නෙ..
බොක්කෙ යාලුවෙක් ශුවර් එකට කියන්න ඇත්තෙ..
අම්මටසිරි එහෙමද.. එහෙනම් නොයා ඉන්න එක හොදයි වගේ..නිකන් වහ කන්න ඕනේ නැහැනේ..හැබැයි ඉතින් පොලිසිය නිකන් චෙක් කරද්දී පොඩි කෙල්ලෙක් එක්ක හිටියත් අල්ලනවා නේද බන්..මන් කිව්වේ බොක්ස් නැතුව..



මූ කිරියේ එවුන්ට ආතල් දෙනවා බන්..
මෙන්න කලින් එකක්.. මූ ඒ දවස්වල මිතුරි දුන්නනම් දැන් බොක්ස් එක්කන් යන්න තියා බොක්ස් එකේ කෑලිත් නැතුව ඇති...
http://www.elakiri.com/forum/showthread.php?t=1800802

Ai bn me wage athal ganna unta ubala upades dila kale nasthi kara ganne
මූ මිතුරි නෙමේ හැතිරි දුන්නත් වැඩක් තියෙද බං..
බොක්ස් යන්නත් බෑ රූම් යන්නත් බෑ වයස අඩු නිසා..

ජේමිස්බන්ඩා007;21819336 said:Ai bn me wage athal ganna unta ubala upades dila kale nasthi kara ganne![]()
