Engine oil grade eka 10W40 or 20W50. හොද oil එකක් use කරනවනම් manufacturer recommended changing interval එක every 6000km. මේක තමන් කැමති ගානෙන් දානව. සමහරු කිලෝමීටර් 2500න් 3000න් 5000න් වගේ.
Honda oil filter every 12000km (oil change දෙකකට සැරයක්).
coolant, brake oil නම් system එකම clean කරල...