නෑ මචන් එහෙම එකක් නෑ. මේකෙ යාලුවන්ගෙත් දව්වෙනුත් තව නෙට් එකෙන් වගේ තමා ඉගෙන ගත්තෙ. Sources හැටියට Jade ප්රධාන මොඩ්ල් ඔක්කොම එකට තියෙන parts manual එක මන් මුලින්ම ගෙන්න ගත්ත auction එකකින්. ඒ ඇරෙන්න CBR250RR ( L, N, R ) & CBR400RR Triarm / Gullarm වල workshop manual හොයා ගත්ත. CBR forums තව...