මේකයි මචන් මම ටැබ් එක ඕඩර් කලාට පස්සෙත් බඩු ඕඩර් කලා ඒවා 23ආවා.මම ඔය site එකෙන් ගන්න බඩු ඔක්කොම ආවා බන්.ඒකයි ගත්තේ.
paypal එකෙන් බඩු ගන්න පේපල් වෙරිෆියි කරන්න එපැයි බන්.අනික මේ site එකෙන් එලකිරියේ කස්ටිය ටැබ් ගෙන්නලත් තියෙනවා.ඒකයි ගත්තේ.:no:
මම කෝකටත් උන්ට msg එකක් දැම්මා reply එකක් ආවම...