1. yoshita

    මහින්ද ගමෙන් විසිවේ

    මහින්ද ගමෙන් විසිවේ ගම්බද ජනතාව විශාල වශෙන් ආණ්ඩුවට විරුද්ධව චන්දය පාවිච්චි කර ඇති බව වාර්තාවේ. මැතිවරන කොමසාරිස් ආණ්ඩුව පරාජය ලබා ඇති මධ්‍යස්ථාන වල චන්දය ප්‍රකාශ කිරීම පමා කර ඇත.
  2. yoshita

    NASA rubbished supermoon

    Japan earthquake not connected to supermoon, says NASA NASA has rubbished claims the earthquake that devastated Japan was caused by the supermoon. Related Tags:JapanNational Aeronautics and Space Administration An 8.9 magnitude tremor struck Honshu island on Friday, resulting in a tsunami...
  3. yoshita

    පාසල් කාලය සවස 3.30 දක්වා දීර්ඝ වේ

    පාසල් කාලය සවස 3.30 දක්වා දීර්ඝ වේ ලංකාවේ පාසල් කාලය සවස 3.30 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව ගුරුවරුන්ට සහ පාසල් සිසු සිසුවියන්ට සවස 3.30 දක්වා පාසල තුල ‍රැඳී සිටීමට සිදු වෙනු ඇත. ටියුෂන් ගුරුවරුන් අධික ලෙස මුදල් අය කරමින් විශාල ලාභ ලබන නිසා මේ පියවර ගෙන ඇත.
  4. yoshita

    මිනීමරු ගඩා‍ෆිගේ දුර්ලභ ෆොටොස්

    මිනීමරු ගඩා‍ෆිගේ දුර්ලභ ෆොටොස්
  5. yoshita

    බිමල් ජවිපෙන් ඉල්ලා අස්වෙයි

    බිමල් ජවිපෙන් ඉල්ලා අස්වෙයි ජවිපෙ අභ්‍යන්තරයේ මේ වනවිට යළිත් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙන බව Lanka eLink වෙත වාර්තා වේ. ජවිපෙ කුරුණෑගල දිස්ති‍්‍රක් ප‍්‍රධානියා ලෙස කටයුතු කරන බිමල් වීරකෝන් රත්නායක මන්තී‍්‍රවරයා පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයට පත් නොකර, චෝදනාවට ලක්ව සිටි පවිපෙ කාන්තා අංශයේ දිමුතු...
  6. yoshita

    ආපහු ගේම් එක චේන්ග් කරනවාද

    ආපහු ගේම් එක චේන්ග් කරනවාද ලංකාව විශ්මය ජනක ලෙස දුර්වලව තරඟ කරනවා කැන්ගරුවොත් එක්ක. :angry::angry::angry:
  7. yoshita

    sarath fonseka song by nanda malini

    kpeknSk8LPk
  8. yoshita

    ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා

    ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා ලංකාව පැරදුනේ සරත් ෆොන්සේකා සිරගත කිරිම නිසා රටට දේව කෝපයක් ඇති වුන නිසා කියලයි කියන්නේ

    No contents