මචන්ලා, මම මේ ත්‍රෙඩ් එක මුල ඉදම් කියෙව්වෙ නැහැ,මට හෙල්ප් 1ක් ඔනි, මගෙ girl UOC එකෙ එයා IT subject 1k විදියට කරනව,, උන්ට් 20 exam, උබලගෙ 2න්ඩ් year eke past papers වල එවම එනවලු උන්ටත්,
මම ගොඩක් google kala but හොයගන්න නැහැ බන්, :( මට පුලුවන් කෙනෙක් 2න්ඩ් year passpapers ටිකක් හොයල දෙන්න?