වාහනයක් ගන්න
මම පොඩි වාහනයක් ගන්න කියලා බැලුවෙ..SUV එකකට තමා ආස..28 තමා උපරිම පුලුවන්..
Pajero IO එක කොහොමද..?
මෙකේ තෙල් කෙරුවාව කොහොමද..??
ආවෙනික ලෙඩ තියෙන්වද..??
ස්පෙයාර් පාර්ට් එහෙම හොයන්න තියෙන්වද..?අශ්ප ගනන් නෑ නේ..??:rofl::rofl:
දන්න අය කොමෙන්ට් කරන්න හොදේ..:rofl::rofl::D:D
දන්නේ...