මන් නම් දෙනවා බන් ඔහොම උන්ට. (ඉල්ලන ගානක් නෙවෙයි.. 100-200 වගේ නම්). සමහරු බොරු කියන්නේ කියලා දැන දැනත් දෙනවා.
උ බොරුවක් කරොත් පව උට නේ කියලා හිතන්..
යාලුවෝ කියන උන්ටත් එච්චරයි. අන්තිමට මිනිය හරි උස්සන්න ඉන්නේ 4-5 දෙනා නේ
කියලා හිතන් ආපහු ලැබෙන්නේ නැහැ කියලා දැන දැන දීලා තියෙනවා අනන්තවත්..