You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
බොහොම ස්තුතී උදව්කරපු හැමෝටම
මට කරදරයක් උන අවස්ථාවකදී උදව්වට ආපු සේරටම ස්තුතී.සමහර අය කිව්වා මම බොරුවට මඩ ගහන්න උවමනාවට මෙතන කථා ගොතලා ආතල් දෙනවා කියලා ඒ සේරටම ස්තුතී. සමහර විට ආයෙත් මම මේ acct එකෙන් එන එකක් නැහැ ඔන් ලයින්. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් මට උනේ...
-
M
මම එළකිරි එකේ ඉන්න පැරණි සාමාජිකයෙක්. සොෆ්ට්වෙයා නිර්මාණ කරුවෙක්. මට ලොකු ප්රශ්නයක් තියෙනවා මගේ කැල්ලත් එකක. නියම නමින් එන්න බැරි නිසා තමයි මම අලුත් එකකින් ආවේ.
දැනට අවුරුදු 2කට විතර කලින් මට කෙල්ලෙක් සෙට් උනා. ඒක මම කාටවත් කිව්වේ නැහැ. නමුත් දැන් අපේ ගෙදරින් දන්නවා. මම බදින්න...