බොහොම ස්තුතී උදව්කරපු හැමෝටම
මට කරදරයක් උන අවස්ථාවකදී උදව්වට ආපු සේරටම ස්තුතී.සමහර අය කිව්වා මම බොරුවට මඩ ගහන්න උවමනාවට මෙතන කථා ගොතලා ආතල් දෙනවා කියලා ඒ සේරටම ස්තුතී. සමහර විට ආයෙත් මම මේ acct එකෙන් එන එකක් නැහැ ඔන් ලයින්. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් මට උනේ...
දොස්තර අයියට ගොඩක් ස්තුතී මට පෞද්ගලිකව කථා කරලා ඇත්ත විස්තරය පැහැදිලි කරලා දුන්නට.
මම ඉරිදා ගියේ නැහැ කැල්ලව බලන්න සදුදා හවස මම අපේ පොලිසියට හැරෙන තැනදී මට කැල්ල සෙට් උනා. මම එනවා දැකලා එක පාරටම ඒකි පාරෙන් අනික් පැත්තට පැන්නා. මම කෙලින්ම ගිහිල්ලා අතින් අල්ලන් කිව්වා මට සමාවෙන්න කියලා.
ඒකි ඇස් දෙක පියාගෙන ටික වෙලාවක් හිටපු විදිහට හිටියා. මම අතින් ඇදගෙන ඌෂ රස හල පැත්තට ආවා.
මෙන්න ටික වෙලාවකින් එකිගේ නංගිත් ආවා ඒක ඇතුලේ ඉදලා... අපි දෙන්නා දිහා කන්න වගේ බලාගෙන හිටියා.. එක පාරටම ඒකිට අර හැගීම් පඩයක් ගියා බොරෝරෝ ස් ගාලා.....
මගෙ කැල්ලට තද වෙච්ච පාර නංගිට ගහ ගෙන ගහ ගෙන ගියා. පස්සේ එතෙන්ට මිනිස්සු පිරුනා.. එහා පැත්තේ තිබුණ ත්රී වීල් වල හිටිය සේරම වගේ අපිව වට කරගත්තා.....