1. M

    මස්සිනා වදයක් වෙලා මචන්ලා

    මට කට්ටිය විහිළු කරන්න එපා. මම හරිම අහින්සක චරිතයක්. හරිම සංවේදී. තරහ යන්නෙ නෑ. ඉවසන්නත් පුළුවන්. ඒ මගේ නොන්ජල් කම නෙමෙයි. මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා. මට වෙලා තියෙන්නෙ මේ වගේ දෙයක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. අවුරුදු 27ක්. මට 23ක්. අක්කා බැඳලා දැන් අම්මලගෙ ගෙදර නැවතිල ඉන්නෙ. මස්සිනාට 33ක්. දැන්...
  2. M

    මේක නවත්තගන්නෙ කොහොමද ?

    අපේ අම්මා රෑ 10:30 වෙනකම් වගේ ටීවී බලනවා. බලන්නෙ ඔය ස්වර්ණවාහිනියෙ යන මෝඩ කතා. අර "සිල්ලර සමනල්ලු" ද මොකද්දයි තව අර පොඩි ළමයෙක්ගෙ කතාවකුයි "කූමී" කියල එකක්. රෑ 7:30ට ටීවි එක දාගත්තු වෙලේ ඉඳන් බලනවා. ටීවි එක තියෙන්නෙ මගේ කාමරේ කිට්ටුව. ඒක මට මාරම වදයක් මානසිකවත් මට මාරම වදයක්. ඒත් අම්මට මම ඒක...

    No contents