මේක නවත්තගන්නෙ කොහොමද ?

Apr 29, 2020
9
17
3
අපේ අම්මා රෑ 10:30 වෙනකම් වගේ ටීවී බලනවා. බලන්නෙ ඔය ස්වර්ණවාහිනියෙ යන මෝඩ කතා. අර "සිල්ලර සමනල්ලු" ද මොකද්දයි තව අර පොඩි ළමයෙක්ගෙ කතාවකුයි "කූමී" කියල එකක්. රෑ 7:30ට ටීවි එක දාගත්තු වෙලේ ඉඳන් බලනවා. ටීවි එක තියෙන්නෙ මගේ කාමරේ කිට්ටුව. ඒක මට මාරම වදයක් මානසිකවත් මට මාරම වදයක්. ඒත් අම්මට මම ඒක පෙන්නන්නෙ නෑ. ඒත් එක දවසක් මම කිව්වා 9:30න් පස්සෙ ටීවි එක දාන්න එපා කියල. කරදරයි කියල. පස්සෙ දවස් දෙක තුනකින් අයෙම දානවා. මම කවදාවත් අම්මට බැනල නෑ. ඒ්ත් බනින්න තරම් කේන්තියක් එනවා බන්. මට නින්ද යන්නෙත් නෑ. මම මොකද්ද කරන්න ඕන ? මට ඕන එයාගෙ හිත රිදෙන්නෙ නැති වෙන්න මේක කියන්නයි. ඔයාලගෙ ගෙවල් වල මෙහෙම ප්‍රශ්ණ නැද්ද ? ඔයාල මේ වගේ දේවල් වලට මොකද කරන්නෙ ? ඔයාලගෙ ගෙදර ටීිවි එක ඕෆ් වෙන වෙලාවත් කියාගෙන යන්න. :D
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අපේ අච්චිත් ඔහොමයි ටිවීඑකේ රිමෝට් එකදෙන්නේ නෑ අච්චිලගේ ගෙදර ගියහම 10.30 පස්සේ තමා අපිට දෙන්නේ
    අන්තිමට පුංචිලා ටිවි එකට ගේමක් දීලා
    දැන් ටිවි බලන්නෑ ඒ ගෙදර කව්රුවත්..
    අච්චි රෙඩියෝ එක අහනවා දැන් ඇඳලඟ තියාගෙන
     
    Apr 29, 2020
    9
    17
    3
    TV එක තියන තැන වෙනස් කරන්න බැරිද නැත්නම් අම්මගේ Room එකට TV එකක් Set කරලා දෙන්න
    ඔව් ඒක තමයි කරන්න වෙන්නෙ. මට එහෙනම් තණමල්විල කොල්ලෙක් බලන්න අම්මලගෙ කාමරේට යන්න වෙනවා බන්. peoTv වයරුත් ඔක්කොම වෙනස් කරන්න වෙනවා. එපා වෙනෝ බන් මට.
     
    • Like
    • Haha
    Reactions: NaiRobi and D_Mad

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    TV එක තියන තැන වෙනස් කරන්න බැරිද නැත්නම් අම්මගේ Room එකට TV එකක් Set කරලා දෙන්න
    :yes: :yes: අම්මට බනින්න කරන්න යන්න එපා. Tv එක තියෙන තැන වෙනස් කරන්න. නැත්තං මේ කියල තියෙනව වගේ Room එකට එකක් set කරල දෙන්න.
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    ට්ව් එක තියෙන තැන වෙනස් කරපන්. එම බැයිනම් ටිවි එක ඇතුලෙන් ශොට් කරපන් වන් ශොට් එතකොට. එ කරලා බොරුවට හදන්න ට්‍රයි එකක් දීපන් ලැපෙන් හරි 4න් එකෙන් හරි තනම්ල්විල බලපන්.
     
    • Dislike
    Reactions: A-K-I-L-A and hrm
    Apr 29, 2020
    9
    17
    3
    10.30 ට නිදාගනින්
    නිදා ගන්න එක නෙමෙයි බන් වැඩේ. ඔය ගොන් කතා වල මුණු මුණුව ඇහෙන කොට මට ඌරු ජුවල් නගිනවා. කාමරේ දොර වහ ගත්තත් ඇහෙනවා. පොළොස් මහත්තයා කිව්වා වගේ ටීවි එක අම්මලගෙ කාමරෙන් හයි කරන එක තමයි විසඳුම. තව එක පාරක් කියල බලනවා.
    ට්ව් එක තියෙන තැන වෙනස් කරපන්. එම බැයිනම් ටිවි එක ඇතුලෙන් ශොට් කරපන් වන් ශොට් එතකොට. එ කරලා බොරුවට හදන්න ට්‍රයි එකක් දීපන් ලැපෙන් හරි 4න් එකෙන් හරි තනම්ල්විල බලපන්.
    උබට කියන්න මම දවසක් peoTv එකෙන් ස්වර්ණවාහිනිය hide කරා. පස්සෙ මට රිමෝට් එක ගෙනත් දුන්නා මොකද්ද වෙලා තියෙන්නෙ බලන්න. මට දුක හිතිල මම ආයෙ ඒක unhide කරල දුන්න බන්. මට ඒ වගේ වැඩ කරන්න නිකන් දුකයි වගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    දැන් උබට තුන්වේලම ගිල්ලවන එක මදිද? දොයි කරවන්නත් ඕනද? උයන එක ලේසි නෑ. ඒ මනුස්සයගෙ සතුට ඒක නම් බාදා කරන්න එපා. අම්මා උබව බඩේ තියාගෙන මාස ගානක් දුක් වින්දා. මේ ලෝකෙට බිහි කරන්න ලොකු වේදනාවක් වින්දා. ඇයි උබට බැරි කනේ ඇබයක් ගහගන්න?

    ටීවී වල යන්නෙ ගොන් කතා බව නම් ඇත්ත. අම්මව ආගමික පැත්තට පොඩ්ඩක් හරවන්න බලපන්.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    tv place eka maru karana eka thamai lesima wade
    net eken episode eka balanna set karala diyan 9.30 passe yana ewage
    dawasai ne inna one
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අපේ අච්චිත් ඔහොමයි ටිවීඑකේ රිමෝට් එකදෙන්නේ නෑ අච්චිලගේ ගෙදර ගියහම 10.30 පස්සේ තමා අපිට දෙන්නේ
    අන්තිමට පුංචිලා ටිවි එකට ගේමක් දීලා
    දැන් ටිවි බලන්නෑ ඒ ගෙදර කව්රුවත්..
    අච්චි රෙඩියෝ එක අහනවා දැන් ඇඳලඟ තියාගෙන
    අඩෝ පව් බං :dull:
     
    • Sad
    Reactions: Aruna119

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන් උබට තුන්වේලම ගිල්ලවන එක මදිද? දොයි කරවන්නත් ඕනද? උයන එක ලේසි නෑ. ඒ මනුස්සයගෙ සතුට ඒක නම් බාදා කරන්න එපා. අම්මා උබව බඩේ තියාගෙන මාස ගානක් දුක් වින්දා. මේ ලෝකෙට බිහි කරන්න ලොකු වේදනාවක් වින්දා. ඇයි උබට බැරි කනේ ඇබයක් ගහගන්න?

    ටීවී වල යන්නෙ ගොන් කතා බව නම් ඇත්ත. අම්මව ආගමික පැත්තට පොඩ්ඩක් හරවන්න බලපන්.
    ehema kiwwata psychologically eka iwasanna puluwan limit ekak thiyenawa. uu ammata adare nisa thamai baninne nathiwa ahanne oka.

    oya prashne matath thibuna issara gedara inna kaale ape thatta ekka, oluwata hari amarui eka dawas gaanak innakota. passe gedarin giyahama case ekak naha.
    udaharanayak widihata pansalak gaawa geyak thiyena minihekta eka kochchara karadarayakda, ude nagitta gaman loudspeaker eken kan karacchale wage kiyawanakota, thawa minihekta ahanna puluwan ai poddak pirithak banak ahuwahama moko wenne? kiyala honda deyak aheddi ubalata naliyanawa neda kiyala. habai ethana ge hadapu eka windawanne karumayak kiyala therenne naha anik ayata.

    @ManukaSathsara ta thiyenne ammage room ekata deela,
    muta balanna ona ewa youtube eken balana eka.
    oya mobitel youtube package eka dagattama athi wenakan balanna puluwanne thanamalwila kollek da mokakda magula
     
    • Like
    Reactions: Plusky and EMINƎM

    මට උබ කියනදේ නොතේරෙනව නෙවේ බන්. ඒත් අපිට මේක බේරගන්න වෙලා තියෙන්නෙ අම්මා එක්කනෙ. මම කියන්නෙ ඇයි අපිට බැරි ටිකක් ෆ්ලෙක්සිබල් වෙන්න? 9:30ට නිදාගන්න තොත්ත බබ්බුද බන්? රෑ 11ට නිදාගෙන උදේ 5ට නැගිට්ටත් එතනත් පැය 6ක නින්ද ලැබෙනවා. මූ පාඩම් කරන එකෙක් නම් අම්මා ලොවෙත් ඔහොම ටීවී දාන්නෙ නෑ. අම්මා ටීවී දැම්මත් වෙන තැනකට ගිහින් ඒ පැය දෙක තුන පාඩම් කරන්න ඕන. මූ මේ අම්මගෙ ටීවී බැලිල්ල නවත්තන්න හදන්නෙ තමන්ගෙ නින්දට බාදාවක් වෙන නිසයි. කොල්ලෙක්ට 10:30 කියන්නෙ නිදාගන්න වෙලාවක්ද බන්? මේවා තමන් ගැනම විතරක් හිතන, තමන්ගෙ සැප පහසුව විතරක් තකන ආත්මාර්තකාමී චරිත වල ලක්ශන. අම්මට වෙන දරුවො නැත්නම් ජීවිතේ සැදෑ සමය ගෙවන්න වෙන තැන හිතාගන්න පුළුවන්.
     
    ඌ ට එහෙම feel වෙන්න ඌ ට හේතුවක් තියෙනව අපිට තේරුම් ගන්න බැරි. සමහර මිනිස්සුන් කරන් දේවල් හැම දෙයක්ම අපිට තේරුම් ගන්න බැහැ මචං, උන්ට හේතු තියනවා එහෙම හැසිරෙන්න. අපි ඒ හේතු තේරුම් ගත්තහම විතරයි අපිට ඒ මිනිහා එහෙම හැසිරෙන එක සාධාරණයි කියලා හිතෙන්නෙ.
    එතකන් අපි ඒ මිනිස්සු දිහා බලන්නේ අපේ ජීවිතේට ආදේශ කරගෙන අපිට feel වෙන විදිහට උන්ටත් feel වෙන්න ඕන කියල. ඉතින් ඒ තාක් අපි මතවාදී හෝ personal විදිහට ඒක දැනිලා ගැටෙනව.
    කෙනෙක් අම්මට තාත්තාට ආදරෙන් ඉන්නවා, තව කෙනෙක් වෛර කරනවා.. තව කෙනෙක්ට එහෙම වෛරයක් නෑ නමුත් රුස්සන්නේ නෑ.. ඒවට වෙන වෙනම උන්ට අදාළ හේතු තියෙනව එයාලගෙ ඉපදුන දවසේ ඉඳන් ජීවත් උන පරිසරය එක්ක ලැබුණු experiences නිසා. අපිටත් ඒ ජීවිතය ඒ අයුරින්ම ලැබුණොත් අපිත් එහෙම වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයාලා ඒ ගැන explain කරලා කියනවා, එතකොට හැම දෙයක්ම එළියට කියන්න වෙනවා. එතකොට තවත් අවුල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමාජයේ මූ මෙහෙම හැසිරෙන්නේ මූට මෙහෙම වෙලා නිසා කියලා අනික් මිනිස්සු හිතන්න ගත්තම උන්ට සාමාන්‍ය විදිහට එකට අනික් මිනිස්සු එක්ක ජීවත් වෙන්න බැරි වෙනවා. හැමෝම එහෙම තමයි හැමොටම private දේවල් තියෙනව. නමුත් හැමෝම එක වගේ නෙමෙයි. හැබැයි හැමෝම එක වගේ ඉන්න උත්සහ කරනවා. සමහරුන්ට එයාලට එහෙම feel වෙන හැටි එයාල වත් දන්නේ නෑ විස්තර කරන්න. අපිට තේරෙන්න පුළුවන්. හෝ කාටවත් නොතේරෙන පුළුවන්.
    ඕනවට වඩා හැප්පෙන්න යනවාට වඩා open minded වෙන්න පුළුවන් නම් මිනිස්සුන්ව judge නොකර, ඒකෙන් අපේ හිත් වලට ගොඩක් නිදහසක් ලැබෙනවා.

    දැං මෙතැන මූ හිර වෙලා ප්‍රශ්නෙ අපෙන් අහලනේ. ඉතින් අපි ඌ ට කරුණු ඉදිරිපත් කරන නිසා ඌ එකෙන් දෙයක් ගනියි.
    ඔයාගෙ reply එක නිසා එයා තව පාරක් හිතලා flexible වෙන්න පුළුවන් නම් එහෙම කරයි :yes: එහෙම බැරි නම් වෙන දෙයක් කරයි අවුලක් නෑ. නමුත් ඌ ට personally චරිත සහතික දෙන්න අපිට බැහැ ඌ මෙහෙම නරක එකෙක් කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    දැන් උබට තුන්වේලම ගිල්ලවන එක මදිද? දොයි කරවන්නත් ඕනද? උයන එක ලේසි නෑ. ඒ මනුස්සයගෙ සතුට ඒක නම් බාදා කරන්න එපා. අම්මා උබව බඩේ තියාගෙන මාස ගානක් දුක් වින්දා. මේ ලෝකෙට බිහි කරන්න ලොකු වේදනාවක් වින්දා. ඇයි උබට බැරි කනේ ඇබයක් ගහගන්න?

    ටීවී වල යන්නෙ ගොන් කතා බව නම් ඇත්ත. අම්මව ආගමික පැත්තට පොඩ්ඩක් හරවන්න බලපන්.
    Hariyata u kiyala badata