Faced the same shit. නංගි බැඳල අවුරුද්දකින් විතර මම බැන්දෙ. නංගිල බැඳල ගෙදරින් ගිහින් ඉඳල මගේ වෙඩිං එකට ඔන්න මෙන්න තියල ආපහු ගෙදර ආව බැඳපු එකත් එක්ක. අපේ අම්මලට බෝලෙ බස්සල. ඊට පස්සෙ මගේ ගෑනිත් එක්ක කොක්ක ආපු දවසෙ ඉඳල. මාස දෙකක් විතර බලල කියල දැම්ම ඉතිහාසෙ ඉඳන් සහෝදරකම් පැත්තක තියල. අම්ම හැබැයි...