ada api hamoma dakka, EK eke eka harima hoda senior member kenek, methana loku adillak adanawa, eyata loku asadaranayak wuna kiyala, mehemath kiyala
"මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි...