ගෑනි උඹව හැරගියා කියලා දාන්න පුලුවන් ඔ්න නම්. ඒ්කට කලින් ෙපාලිස් ඒන්ට්‍රි ඒකක් දාල තිෙයන්න ඔ්න. අවුරැදු ෙදකක් උඹව දාල ගිහිනි හිටියා කියලා ඔප්පු කරන්න පුලුවන් නම් උඹට නඩු දාල වාර ෙදකෙන් විතර ෙගාඩ යන්න පුලුවන්. නැත්නම් ගෑණි ෙවන සම්බන්ධයක් තිබ්බා කියලා සාක්ෂි සහිතව උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්...