ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලයට අතපොවයි
ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අඩු කාබන් ප්‍රමාණයක් සහිත බලශක්ති උත්පාදනය සඳහා එම අධිකාරියේ සහය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වියානා නුවර පැවති ජාත්‍යන්තර පරමාණුක බලශක්ති...