යනව යනව :cool:
ඒ මගෙ එක නෙමේ :baffled: අර කලු Jade එකක් තිබ්බෙ මන් කලින් ෆොටෝස් දැම්මෙ අන්න ඒකෙ. එකෙත් high RPM ඇල්ලුව ගමන් carbon foul එකක් යනව. ඒක හැදුව ඊට පස්සෙ තමා ඒ ෆොටෝ එක ගත්තෙ. මගෙ එකේ ඔය දැම්මට පස්සෙ ගලවපු දෙවෙනි සැරේ :) ලගකදි ගලවල නෑ :)
ceramic එකෙන්නම් indicate කරන්නෙ දන්න තරමින්...