1. jeewan tk

    තුන්තරා බෝධිය

    තුන්තරා බෝධිය මෙයට විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පූර්වයෙහි එක් දිළිඳු තරුණයෙක් සිය මවගේ ප්‍රාර්ථනය සිත රඳවා ගනිමින් බෝධිසත්වයෙක් බවට පත් විය. පාරමී දම් පුරා බුද්ධත්වයට පත් උන්වහන්සේ, ගෞතම බුදු පියාණෝ ය. දඹදිව ගන්ධාර පෙදෙසේ සිය මව රැක බලා ගනිමින් ජීවත් වූ එක් දිළිඳු තරුණයෙක් වනයේ දරා කපා වෙහෙසට...
  2. jeewan tk

    pimples

    Machan loku help ekak ona..... Pimples walata treatment karana hoda doctor kenek dannawanam kiyanna...
  3. jeewan tk

    අණ වින, කොඩිවින...

    අණ වින, කොඩිවින... මචන්, උබලා අණ වින කොඩිවින විශවාස කරනවාද....?
  4. jeewan tk

    සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය...!!!

    සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය...!!! සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය....!!! සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් බක් මහ බෙහෙවින්ම භාග්‍යවන්ත මාසයකි. තුරුලතා මල්ඵල වලින් බරව විසිතුරු සියොතුන්ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් බක් මහෙන් ඇරැඹෙයි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙලා නිම කල...
  5. jeewan tk

    ~~~ මල් පිදීමේ අනුසස් ~~~

    ~~~ මල් පිදීමේ අනුසස් ~~~ ~~~ මල් පිදීමේ අනුසස් ~~~ අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහනුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂූ සංඝයා විසින් පිරිවරන ලදුව සවනක් ඝන බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වු බුද්ධානුභාවයෙන්...
  6. jeewan tk

    ඇයි ඔයා ඔච්චර ලස්සන..?

    ඇයි ඔයා ඔච්චර ලස්සන..? ඇයි ඔයා ඔච්චර ලස්සන..? අ පි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ. කොහොම නමුත් ලස්සන-අවලස්සන කියන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා...
  7. jeewan tk

    කාර් ගෑන දන්න අය එන්ඩෝ...

    කාර් ගෑන දන්න අය එන්ඩෝ... මචන්ලා අද ගමනක් ගිහින් එද්දි මගදි තේ බොන්න කාර් එක නෑවත්තුවා.එතකොට කිසිම අවුලක් නෑ..එත් අයේ එන්න පටන් ගද්දි කාර් එකේ light එකක් පත්තු වෙනවා.. :no: පහල පින්තුරයෙ 34 වෙනි රුපය... කාර් එක Drive කරද්දි ගෑස්සෙනව..කාර් එක Auto එකක්.. මොකක්ද්ද බන් case එක..මොකද එකට කරන්න...
  8. jeewan tk

    බුදුහිමියන් උපන් බිමට වැඩම කළ මැදින් පොහ&#3548

    බුදුහිමියන් උපන් බිමට වැඩම කළ මැදින් පොහ&#3548 බුදුහිමියන් උපන් බිමට වැඩම කළ මැදින් පොහොය මැදින් මහේ සඳ මෝරාගෙන එත්ම සැදැහැතියන්ගේ සිත්සතන් බුදු බැතියෙන් ඔදගැන්වෙන සිදුවීමක් නිරායාසයෙන්ම සිහියට නැගෙයි. එනම් බුදුරදුන් විසිදහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරා ස්වකීය ජන්මභූමිය වූ කිඹුල්වත්පුර...
  9. jeewan tk

    CA RESULT...???

    මචන්, CA Result Strategic Level December 2014 අද OUT කරනවා කියලා කතාවක් යනවා. දන්න කවුරු හරි ඉන්නවාද..? :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  10. jeewan tk

    -තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයය&#353

    -තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයය&#353 තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයයි බුදුදහමෙහි ‘සාමුක්කංසික දේශනා’ නමින් හැඳින්වෙන චතුරාර්ය සත්‍යයට ඇතුළත් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කෙරෙන්නේ ජාති, ජරා, ව්‍යාධි,මරණ ආදි විවිධ දුක්වලට සත්ත්වයා ගොදුරු වන්නේ කුමක් හේතු කොටගෙනද...
  11. jeewan tk

    ***....අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නොදෙන්න....***

    ***....අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නොදෙන්න....*** ***....අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නොදෙන්න....*** ලොව්තුරා බුදුරජාණන් වහන්සේ චූලකර්ම විභංග සුත්‍රයේදී සුභ මානවකයාට බොහෝම ලස්‌සන ධර්මයක්‌ දේශනාකරනවා. සුභ මානවකයා මේ ලෝකයේ සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොටගෙන පවතීය කියලා. සුභ මානවකයා බුදුරජාණන්...
  12. jeewan tk

    ල0කාවේ දෙශපාලනයනම් මහ කුජිතයි බන්...

    ල0කාවේ දෙශපාලනයනම් මහ කුජිතයි බන්... උන් ඔක්කොම වසි පෑත්තට ගෙම්බො වගේ පනිනවා..දෑන් හොරුත් my3 සෙට් වෙයි..අයෙත් පරන ටිකම තමා... චන්දෙ දුන්නු අපි හෑමදාම අසරනයි..කවද්ද බන් මෙවා වෙනස් වෙන්නෙ... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  13. jeewan tk

    මචන් 9 වෙනිදා නිවඩු දෙයිද...?

    මචන් 9 වෙනිදා නිවඩු දෙයිද...? මචන් 9 වෙනිදා නිවඩු දෙයිද...?
  14. jeewan tk

    සුවහසක් ගැහැණුන්ට

    සුවහසක් ගැහැණුන්ට සුවහසක් ගැහැණුන්ට උබ ඉපදෙන්න බඩේ ඉන්නකොට අම්ම කිව්වෙ "කෙල්ලෙක් උනොත් හොදයි" කියලා... උබ ඉපදුනු දා දොස්තර මහත්තයා කිව්වේ "ලස්සන ගැහැණු දරුවෙක්" කියලා.... උබ ගෙදර අපුවාහම නෑයො කිව්වේ "සොක් කෙලී පැටියා" කියලා.... උබ ටික ටික ලොකු වෙනකොට හැමෝම කිව්වේ "දගකාරි" කියලා... උබ ලොකු...
  15. jeewan tk

    Blind man scam-must read & Share...

    Blind man scam I'm writing this to draw your attention to a scam happening in Colombo city limits. Last week, on route to Colombo I slowed down at a pedestrian crossing on seeing a blind man somewhere in Wellawatte, Galle Road. He did not cross or indicated that he was going to cross, and so I...
  16. jeewan tk

    ෴මං මුලාවී පාර හොයාගෙන෴

    ෴මං මුලාවී පාර හොයාගෙන෴ ෴අප හමුවූයේ මන්දැයි නොදනිමි෴ මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ... ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි...
  17. jeewan tk

    ANDROID App Help

    Machanla, ANDROID phone ekakata hoda Music playar ekak and Video player ekak mokakda..??
  18. jeewan tk

    රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි.......

    රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි....... රන් කෙන්දන් බැඳ......... අතැඟිලි එක්කළ ආදරයයි....... රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි... පෙම් රැහැනෙන් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි..... ගීතය නොඇසුව සවනක් නොමැති තරම්ය.. එක් අසම්මත ආදරයක හැගීම් වචන බවට පත් වන්නේ අජන්තා රණසිංහයන්ගේ අතිනි...
  19. jeewan tk

    සමථ භාවනාව හා ධ්‍යාන

    සමථ භාවනාව හා ධ්‍යාන සමථ භාවනාව හා ධ්‍යාන ඇස පිනවන රූපයක් දුටු විට අන්ධ පෘථග්ජනයන් ගේ සිතෙහි එයට ඇල්ම හට ගනී. එය අත් කැර ගැනීමෙහි ආශාව ද උපදී. කිසිවකු එයට හරස් කපතොත් ඔහුට කිපෙයි. කිසි උපායෙකින් එය අත් කැර ගත්තේ වී නම්, මෙබඳු රූප ශෝභාවක් ඇති අගනා වස්තුවකට ස්වාමි වෙමි යි උදම් වෙයි; මානය...
  20. jeewan tk

    අලුත් කෑල්ලක්...

    අලුත් කෑල්ලක්... මචන් මේකයි සින් එක..(මේක fake account අහන්නත් හදලා, එක්කෝ කෙලිම්ම අහනව කියලා හිතලයි අහන්නේ.) උදවුවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..:yes::yes: මේකයි මචන් සින් එක..මගේ පරන ත්‍රෙන්ඩ් කියවපු අයනම් දන්නවා අතිනේ , මම 2006 ඉදල ට්‍රයි කරල, කෙල්ලො 4 දෙනෙක්ගෙම්ම අහල, එ හෑමදෙනෙක්ම මට...

    No contents