ලංකාවේ නිළ භාෂාව දෙමළ ද?
දකුණු කොරියාවේ සේවයේ යෙදී සිටින ශ්‍රමිකයන් අතර විදෙස් රටවල් වලින් පැමිණි අය ද බොහෝ පිරිසක් සිටිනවා.
ඔවුන්ගේ එම සහභාගිත්වය අගයකිරීම සඳහා මෙන්ම අන්තර්ජාතික වශයෙන් එක් එක් රටවල් වල වර්ග ප්‍රමාණය, භාෂාව සහ භාවිතා කරන මුදල් ඒකකය වැනි මූලික තොරතුරු හුවමාරු කරගැනීමේ...