කෙල්ලෙක්ට දෙන්න පුලුවන් Phone එකක් කියමු ද බලන්න. හැබැයි රු.15,000 ක් වගේ ගාණකට නම් Shape. ඔගොල්ලන් ගේ කෙල්ලට දුන්න Phone එක වුනත් කමක් නෑ කියන්න. කෙල්ලෝ වැඩිපුරම කැමති Slide Phone වලට ද ?
***************
Slide Phone නැතුව Touch වුනත් කමක් නෑ
මේක කීයක් වෙයි ද ? Samsung S5620 Monte
uxx1Ow7_MU8