Fake Skype Accounts

Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥

අද අක්කා කිව්වා කවුදෝ බුරුවෙක් ස්කයිප් එකට කොල් කර කර ඉන්නවා කියලා. මම නිකමට බැලුවා කෙල්ලෙක් ගේ නමක් තිබ්බ හින්දා මම අක්කාට බැන්නා අක්කේ මේ ඇවිත් ඔයා දන්න යාළුවෙක් වෙන්න ඇති කියලා.:cool: අපේ අක්කා ඒ Account එකට Answer කරලා තිබ්බේ නෑ,
ඉතින් අක්කා Log වේලා මට දිලා තිබ්බා පොඩ්ඩක් බලන්න කවුද ඒ කියලා, මම වැඩිය ගනන් ගන්න ගියේ නෑ, මගේ පාඩුවේ ඉන්න කොට, ඒ Account එකෙන් Video Call එකක් ආවා මම නිකමට Answer කරලා කතා කරන්නේ නැතිව හිටියා. බලද්දි කොහෙදෝ යන නපුන්සකයෙක් :angry: ගේ අහවල් එක පෙන්නාගෙන ඉන්නවා, මම මොනවාත් නොකියා එක බ්ලොක් කලා. අක්කාට මේවා කියන්නේ කොහොම ද කටක් ඇරලා :oo::baffled:, ඊට පස්සේ විනාඩි 3ක් ගියේ නෑ තවත් වෙනත් Account 1කින් Request එකක් ආවා, මම හිතුවා වගේම අරුම තමයි වෙනත් එකකින් ඇවිත් :angry: එකත් මම නිකමට Answer කරාම අරුම තමයි, අහවල් එක පෙන්නාගෙන ඉන්නවා.
:angry:

එකත් ඉක්මණටම Block කරන්න කලින් මුට හොද වැඩක් කරන්න ඕන හින්දා මේ Account Public කරන්න පින්තුර ටිකක් ගත්තා. ඊට පස්සේ Block කලාම අක්කා, ආවාම මම අක්කාට හොදට කිව්වා දන්නේ නැති එවුන්ව Add කරන්න එපා කියලා.
( ඊට පස්සේ මට නිකන් ම දුක හිතුනා අක්කාගේ Account 1කේ යාළුවන් 4 දෙනායි හිටියේ එකත් දන්න Fit යාළුවන් විතරයි :( )

මේ වගේ මු තව කී දෙනෙක් ව අන්දලා අරුගේ මොන්ගල් Fun එක ගන්න ඇති ද ? :angry:


මේකයි අර නපුන්සකයා මුලින් ම Call ගත්ත ගිණුම

66599345.jpg


81454907.jpg



Block කලාම ගත්තේ මේ Account 1න් දෙකේම තියෙන්නේ එකම පින්තුරය

35340894.jpg


අරු Cam එක දාගෙන ඉන්න Seen එකක් දැම්මේ එතකොට පැහැදිලි වෙනවා නේ මේකේ ඇත්ත නැත්ත

76662199.jpg



උඹලාටත් මේ වගේ වේලා ඇති, මේ වගේ මානසිකත්වයක් තියෙන එවුන් ගේ Account Public කරලා එවුන්ට පාඩමක් උගන්වමු.:growl:
මෙක දැනුවත් කලේ උඹලාටත් මට වගේම අක්කලා නංගිලා ඇති නේ , අපි මින් ඉදිරියටත් පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉමු.



 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Life+Love=♥;12944754 said:

    Charter Seen එක ඇවිත් අපේ එවුන් ම නේ මේවා කරන්නේ කිසිම ලැජ්ජාවක් නැතිව :growl::angry:
    sirawata ban............ape ewnta internet hariyata use karanna therenne nathi hati thamai
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    akkata kiyanna Fb eke kawadawath Skype name eka danna epa Kiyala ..Mama nam Reqest block karala tiyenne ....
     
    Last edited:

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    oyavage ponnayo onatharam innava bang, uba palaveni eka block karapu handa uooo hithala ethi anivaryenma kellek thamai call eka accept kare kiyala, devani eken ganna kota ubata block karannethuva thun hathara parak cut karanna thibba,eeta passe chat karanna thibba vachana deka thunak..eeta passe call eka accept karala type karanna thibba " mata oyava balanna ona muhuna tikak pennannako kiyala"....
    minihage muhunath ekkama screen shot ekak gatthoth niyama publicity ekak denna thibba aparade
     

    Mozilla

    Well-known member
  • කාලකන්නි..බං..අනිවා උබලා අක්කා හොදට දාන්න පොරක් වෙන්නැති..නැත්තම් ඇයි බං 2ක් එන්නේ?මහා කාලකන්නි බල්ලෝ....හෙන ගහන ඕනි උන්ට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොන්නයෙක් බන් නොදන්න උන්ව ඇඩ් නොකරන් ඉන්න එක තම්යි කරන්න තියෙන හොදම දෙ
     

    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    Yaluwo 4inam inne kokatata akkata acc eka change karanna kiyapan ban, oka tawa kieyak hadagena add karaganieda danne na :/

    ඔව්, එක ඇත්ත, මම එහෙම කිව්වේ නෑ,:no: අක්කා වැඩිය Skype පාවිච්චි කරන්නේ නෑ, කලාත් මං ලග ඉන්න කොටයි පාවිච්චි කරන්නේ. අලුත් එකකට යන්න කියන්න බැරි හින්දායි, දන්නේ නැති අයව ඇඩ් කරන්න එපා කිව්වේ :(
     

    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥

    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    akkata kiyanna Fb eke kawadawath Skype name eka danna epa Kiyala ..Mama nam Reqest block karala tiyenne ....

    ඔව්, දන්න විදියට නම් කොහෙවත් Public කරලා නෑ, මු අහම්බෙන් ගත්ත එකෙක් වෙන්න ඇති :growl:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    Life+Love=♥;12944868 said:
    කලාට වැඩක් නෑ,:no: අරුගේ මුහුණ පෙන්නේ නෑ නේ. පෙනුනා නම් කරන්න තිබ්බා :sorry:

    gahanu namakin skype id ekak hadagena kellek wage muth ekka katha karala muge videos record kara ganin. mu umben cam request ekak ahuwoth fake cam kiyana software eken boru kellekge video ekak muta pennala kiyapan muge ewath umba balanna kamathi kiyala. ethakota mu umba kellek kiyala vishawasa karala uge muna umbata pennai. muna pennana welawata muwa kohamahari record karaganin.

    menna fake cam software eke web lipinaya

    http://www.fakewebcam.com/products.asp
     
    Last edited: