පරිසරේ සීතල වෙලාවටනම් condense වෙනව පේනව. හයියෙන් ටිකක් race කරොත් වතුර බින්දු පනිනව. ගොඩක් රත් උනමා ඉතින් නවතිනව. සීතල වැහි දවසක එකදිගට කොහෙ හරි යද්දිනම් දිගටම වගේ පේනව. jade, hornet වගේ නම් ඕක දැකල තියෙනව. නෝමල් දවසක උනත් warm up වෙද්දිම වගේ කන්නඩියක් හරි aluminum මතුපිටක් වගේ දෙයක් ඇල්ලුවොත්...