ඉන්දියාවේ කාස්ට් සීන් එක සැරටම තියේ.බ්රාහ්මණ අය නාලා රෙදි හෝදලා යන වතුර පොකුනකට වගේ එකතු වෙලා ඒ වතුරෙන් අඩු කුලේ අයට තාමත් නාන්න වෙන්නේ.බ්රාහ්මණ අය වතුර ගන්න ලිං වලින් වතුර ගන්න එක තහනම්.ඒ මිනිස්සු මීයෝ එහෙම අල්ලගෙන කාලා තමා ජීවත් වෙන්නේ.untouchable සීන් එක සැරටම තියේ
------ Post added on...