nagala wage

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    api hina unata rate bahutare me wage .munma tama ranilata ,sajithta namalta chande denneth chuti molen kalpana karala

    chrome_I6XanCKzGM.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,546
    113
    උන්ට මේ නූලෙ ලින්ක් එක යවමු අපි.

    බනින comment අයින් කරනව ඇති බන්
    මට හිතෙන්නෙ දැන් බන් දෙයක් දැක්කම ඇත්තම ෆීලින්ග් එක කියන උන් ඉන්නෙ දැන් කිරියෙ විතරයි. එෆ්බී එකෙ අර කෙල්ලෙක් ස්ටෑන්ඩ් අප් කොමඩි කරල හිනා යන්නෙ නෑ කියපු උන්ව සෑහෙන්න බුලි කරල තිබ්බ. ඒ වගේ සීන් නිසා බොරුවට කියනව ඇති හොදයි කියල.
    ------ Post added on Feb 7, 2023 at 11:54 PM
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,337
    2,334
    113
    උන්ට මේ නූලෙ ලින්ක් එක යවමු අපි.

    මට හිතෙන්නෙ දැන් බන් දෙයක් දැක්කම ඇත්තම ෆීලින්ග් එක කියන උන් ඉන්නෙ දැන් කිරියෙ විතරයි. එෆ්බී එකෙ අර කෙල්ලෙක් ස්ටෑන්ඩ් අප් කොමඩි කරල හිනා යන්නෙ නෑ කියපු උන්ව සෑහෙන්න බුලි කරල තිබ්බ. ඒ වගේ සීන් නිසා බොරුවට කියනව ඇති හොදයි කියල.
    ------ Post added on Feb 7, 2023 at 11:54 PM
    කිරිය හරියට ප්ලෑන් එකක් ගහලා කරනවා නම් බුකියේ ඉන්න උන් බර ගානක් මේකට අද්දගන්න පුලුවන් බං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,554
    1
    99,747
    113
    33
    Kalutara
    කිරිය හරියට ප්ලෑන් එකක් ගහලා කරනවා නම් බුකියේ ඉන්න උන් බර ගානක් මේකට අද්දගන්න පුලුවන් බං
    අපෝ අපෝ මේකෙත් අඩු කුලේ ත්‍රෙඩ් පිරෙයි ඊට පස්සේ. දැනටම පේනවනේ එක එකාගේ යූටියුබ් වීඩියෝ වලට විව්ස් ගන්න අලුතෙන් අකවුන්ට් හදාගෙන එනවා ආපු ත්‍රෙඩ් එකෙන් චැනල් එක ප්‍රමෝට් කරනවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කිරිය හරියට ප්ලෑන් එකක් ගහලා කරනවා නම් බුකියේ ඉන්න උන් බර ගානක් මේකට අද්දගන්න පුලුවන් බං

    apo me inna un athi mekata :yes:

    penawane dotee anaatha gas labbo ringa gena welaa thiyena deyak :rofl:

    oya adu kule ponnayo tikath awama meke inna hambena ekak na :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    අපෝ අපෝ මේකෙත් අඩු කුලේ ත්‍රෙඩ් පිරෙයි ඊට පස්සේ. දැනටම පේනවනේ එක එකාගේ යූටියුබ් වීඩියෝ වලට විව්ස් ගන්න අලුතෙන් අකවුන්ට් හදාගෙන එනවා ආපු ත්‍රෙඩ් එකෙන් චැනල් එක ප්‍රමෝට් කරනවා.

    apo me inna un athi mekata :yes:

    penawane dotee anaatha gas labbo ringa gena welaa thiyena deyak :rofl:

    oya adu kule ponnayo tikath awama meke inna hambena ekak na :lol:
    Agreed!
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,337
    2,334
    113
    අපෝ අපෝ මේකෙත් අඩු කුලේ ත්‍රෙඩ් පිරෙයි ඊට පස්සේ. දැනටම පේනවනේ එක එකාගේ යූටියුබ් වීඩියෝ වලට විව්ස් ගන්න අලුතෙන් අකවුන්ට් හදාගෙන එනවා ආපු ත්‍රෙඩ් එකෙන් චැනල් එක ප්‍රමෝට් කරනවා.
    දැන් එතකොට හයිකුලේ ත්‍රෙඩ් ද තියෙන්නේ කියපන්කෝ. මේකේ බාගෙට බාගයක් පොලිටික්ස් වලට මරාගන්න ත්‍රෙඩ් නෙ බං තියෙන්නේ. ඒ කියලා අපි මේකට නෑවිත් ඉන්නවද. නෑනේ.

    මම කිව්වේ බං හරියට ප්ලෑන් කරොත් මේ ඉන්නවට වඩා සෑහෙන කට්ටියක් අද්දගන්න පුලුවන් කියලා. ටොක්සික් සෙට් එකක් කොහොමත් එනවා එනවා ඒක වලක්වන්න බෑ බට් සමස්තයක් විදිහට හරි මැච් එකක් ගැහුවොත් බුකිය තරමට නැතත් ඒ මට්ටමටම වගේ කට්ටිය අද්දගන්න පුලුවන්. ඒක සයිට් එක පැත්තෙන් සෑහෙන්න හොදයි

    apo me inna un athi mekata :yes:

    penawane dotee anaatha gas labbo ringa gena welaa thiyena deyak :rofl:

    oya adu kule ponnayo tikath awama meke inna hambena ekak na :lol:
    eka aththa wesiye mama kiwwe site eka peththen :P :rofl:
    ------ Post added on Feb 8, 2023 at 12:41 AM