1. Gstar

    පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි අපවත් වෙයි..

    "ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛො...." ලෝකයම හිස් වී ගියාක් මෙන් දැනේ.... හිරු දහසක් පෑයුවද හදවත පුරා ඇති මේ අන්ධකාරය නිවා දැමිය නොහැක්කාක් මෙනි.. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒකාන්ත දුකකි..!!!! අධිගම අල්පේච්චතාවයෙන් යුක්තව, මිනිස් ඇසුර හැකි තරම් අවම කොට, ඉතාමත් නිහඩ, සරල ජීවිතයක් ගත කළ , උතුම් බුද්ධ...
  2. Gstar

    පිරිසිදු සත්ධර්මය

    මේ දේශනා පෙලෙන් උදව් ලැබෙයි. https://archive.org/details/VenDankandeDhammaratanaThero
  3. Gstar

    මීවණපලානයා ගේ හොර එලිවෙයි!

    මේ මීවනපලානේ කියන වුඩ්ඩපබ්බජිතයා කරගන්න අකුසලයක මහත.. චීවරය දරාගත්තට පංච සීලය වත් රැක්කානම් ඔච්චර බොරු කියන්නෙ නෑ. ගිනිගත් සිවුරු දරාගෙන කල්පගණන් අපායෙ ගෙවන්න වෙනවා..බුද්ධවචනයත් එක්ක සෙල්ලම් කරන්න බෑ.
  4. Gstar

    ත්‍රෛනිකායික මහා සංඝ සභාව නිකුත් කල විශේ&#3522

    වහරක,මීවනපලානේ,වලස්මුල්ලේ අභය, නිවාතාප සාසනය වනසන එකම පිළිලයක අතු... :yes: මේ වනවිටත් බොහෝ දෙනෙක් මුලා වෙලා... තවත් මුලා කරමින් යනවා. විභජ්ජවාද වැනි වැඩසටහන් තුලින් සත්‍යය ලොවට එලිකිරිමට උත්සුක වෙන සාසනමාමක සංඝරත්නයට අපගේ නමස්කාරය...:)
  5. Gstar

    පිරිසිදු සත්ධර්මය

    වහරක,මීවනපලානේ,වලස්මුල්ලේ අභය, නිවාතාප සාසනය වනසන එකම පිළිලයක අතු... :yes: මේ වනවිටත් බොහෝ දෙනෙක් මුලා වෙලා... තවත් මුලා කරමින් යනවා. විභජ්ජවාද වැනි වැඩසටහන් තුලින් සත්‍යය ලොවට එලිකිරිමට උත්සුක වෙන සාසනමාමක සංඝරත්නයට අපගේ නමස්කාරය...:)
  6. Gstar

    නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

    දානෙවත් නැතිවෙයි කියලා බය වෙලා නේද ? මේ නිවාතාප ගොය්යා කිව්වලු ඊලග වතාවෙ ඉර්ධියෙන් වඩින්නෙ කියල ඔස්ට්‍රෙලියාවට..:D
  7. Gstar

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    මේව දැක්කම ඉතාම සතුටුයි, එදා වගේම අදත් සාසනේට අනතුරක් ලන් වුනාම අපේ මහා සංඝරත්නය එකා වගෙ එකමුතු වෙන එක ගැන. මේ වගේ උත්සාහයන්ගේ ප්‍රතිපලයක් විදියට තමා අමූලික බොරු දෙසා බාපු වුඩ්ඩපබ්බජිත මීවනපලානෙ හෙවත් පන්සල්හේනෙ ධම්මලංකාර ක්යන චීවරධාරි හිස් පෘතග්ජනයගෙ චීවරේ ඉවත් කරේ.. තිරං තිට්ඨතු සද්ධම්මො...
  8. Gstar

    දානය මහත් ඵල වන ආකාරය

    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
  9. Gstar

    ලෝකයේ හොඳම පොත-The Best Book Ever

    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
  10. Gstar

    නිවන් දකිමුද සිංහලයෝ?

    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
  11. Gstar

    Singapore & Malaysia ගිහින් ගේන බඩු මොනවද?

    Singapore ගිහින් ගේන්න බඩු https://www.elakiri.com/forum/showthread.php?t=1854161
  12. Gstar

    බලන්න බය හිතෙනවා...

    රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ ඉතා වැදගත් පොත් ඒවායේ ප්‍රමාණය කුඩාවන සේ සහ පැහැදිලි බව වැඩිවන සේ type කර සකසා ඇත. පටුන සකස් කර ඇති අතර දහම් කරුණු උපුටාගෙන පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ බෙදාහදා ගත හැකිය. පොත් සියල්ල අඩංගු zip file එක (20 MB) -> http://www.mediafire.com/?7gnmxf14xhgzl08 පොත් වෙන්...
  13. Gstar

    රුවන්මැලි සෑය හදපු හැටි...

    ~සැමට තෙරුවන් සරණයි~
  14. Gstar

    ඔබේ මරණය සිද්ධ වෙන හැටි

    ~සැමට තෙරුවන් සරණයි~
  15. Gstar

    උඹලත් නමට විතරක් බෞද්ධයොද?

    තෙරුවන් සරණයි...!
  16. Gstar

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    තෙරුවන් සරණයි...!
  17. Gstar

    ධර්ම දානය - ඉතා වටිනා කියන දහම් කරුණු සාකච්&#3

    මේව් අහන්න දුන්නොත් ඉතින් පව් තමා සිද්ධ වෙන්නෙ..බුදුබණේ නාමෙන් වැදි බණ කියන චීවර ධාරින්..:yes:

    No contents