IT හරි software කොම්පැනි වල වැඩ කරන යට ?ක්...!! (අනිත් අයත්
ලංකාවේ IT කාරයෝ වැඩිය් කියලයි දැන් හැමෝම වගේ කියන්නේ ..
මේ කියන කතාව ඇත්තද??
එත් මට පෙන විදිහට ලංකාවේ දැන් සෑහෙන IT සහ software කොම්පැනි ගොඩාක් තියෙනව ..
තව සෑහෙන ගානක් අලුතෙනුත් පටන් ගන්නවා .. ඉතින් ඒ ඔක්කොටම දාන්න තරම් ලංකාවේ...