1. HYRIX

    ඩයලොග් මයිTV PC එකෙන් ටෙන්Sports HQ බලන්න විදිහක් දන&#3530

    මචෝ, මෙතන සේරම විස්තර තියෙනවා. :) https://www.dialog.lk/mobile-entertainment-mytv/
  2. HYRIX

    ඩයලොග් මයිTV PC එකෙන් ටෙන්Sports HQ බලන්න විදිහක් දන&#3530

    මේ package එකේ කොච්චර බැලුවත් data කැපෙන්නේ නෑ මචන්. මන් මේක හදාගන්න try එක දෙන්නේ එතකොට මට lap එකෙන් නිදහසේ බලන්න පුළුවන්නේ. එත් දැන් නම් මට DishTV ගන්න හිතිලා තියෙන්නේ. :D
  3. HYRIX

    ඩයලොග් මයිTV PC එකෙන් ටෙන්Sports HQ බලන්න විදිහක් දන&#3530

    ලංකාවේ channels and CN වගේ channels එහෙම web cliant එකේ දෙනවා. ඒවත් video quality එක නම් upset. ඒත් Tensports package එක web cliant එකේ දෙන්නේ නෑ. :(
  4. HYRIX

    ඩයලොග් මයිTV PC එකෙන් ටෙන්Sports HQ බලන්න විදිහක් දන&#3530

    එහෙම කරා මචන්, user agents වලින් දාන්න දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම දැම්ම එත් හරි ගියේ නෑ. :no:
  5. HYRIX

    ඩයලොග් මයිTV PC එකෙන් ටෙන්Sports HQ බලන්න විදිහක් දන&#3530

    ඩයලොග් මයිTV PC එකෙන් ටෙන්Sports HQ බලන්න විදිහක්??? මගේ ඩයලොග් මයිTV එකේ phone එකෙන් ටෙන්Sports subscribe උනත් PC browser (chrome/firefox) එකෙන් ඒ channels පෙන්නන්නේ නැනේ. හැබැයි මන් කොහොම හරි mobile use agent එකක් emulate කරලා VLC එකෙන් බලන්න වැඩේ ගොඩ දාගත්තා. ඒත් quality එක අජූතයි බන්. :(...
  6. HYRIX

    CSN eke Video Gaming Programe eka tihyena Time ekai Date ekai dannawanam kiyannako?

    Elakiri machanla tika, ada mama elakiri.com eke register une. Me mage 1st elakiri activity eka. Mama danne na me thread eka danne hari category ekeda kiyala. Anika man me serama karanne mage 4n1e opera miniyen. Hehe. CSN balana aya dannawanam mata kiyanawada ara games gana tiyena programe eka...

    No contents