යාලුවනේ මේ කතාව අපේ තවත් අහිංසක අම්මා කෙනෙකුට උනවිපතක් ගැනයි.. ඒ වගේම මේ රෝගාතුර වෙලා ඉන්න අම්මවජීවත් කරවන්න වෙර දරන තවත් එක උත්තම පුතෙක් ගැනයි..අවුරුදු 59 වයස මේ අම්මගේ නම කරුණාවතී. සුරංග කියන්නේමේ අම්මට ඉන්න එකම එක පුතාගේ නමයි...ජීවත් වෙන්නේ අනුරාදපුර දිස්ත්‍රීක්කේගලේවෙල කියන ගමෙයි.. ඇති...