ad sense..... errrrrr

shaviha34

Member
Oct 26, 2008
1,492
132
0
ඇයි එන්න ද?
මචන්ලා ඊයේ මගේ ad sense ceq අවා.. කගේ අතින් එක පොඩ්ඩක් ඉරුණා බන්.. පොඩි කැල්ලක් ඉරුනේ.. ceq එකේ details වලට නම් මුකුත් උනේ නැ.. මම bank ekata ගිහින් දුන්න්නා. bank එකෙන් නම් කිව්වේ sure කරන්න බෑ කියලා.. ඔයාල දන්නවා ද ceq එක reissue කරගන්න විදිය? අනේ දන්නවා නම් කියන්න. නැත්නම් bump 1ක් ...
 

SickHead

Member
Aug 26, 2011
597
39
0
ඇඩ්සෙන්ස් එකට කියපන්...සති 2න් තව එකක් එවනවා
 

SickHead

Member
Aug 26, 2011
597
39
0
ඕක මාරු කරන් නැතුව හිටියම නිකම්ම කැන්සල් වෙනවා බන්, සල්ලි හදිස්සි නම් සීන් එක උන්ට ඊමේල් කරපන්
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    oka bank ekata danna epa. ethakota cach apau refund wela ayeth ekak issue karanna puluwan. ehema nathinam unta email karanna.