1. අල මල්ලි

    Microsoft Office දාගන්න

    Meke thiyenneth desktop version eka ne.
  2. අල මල්ලි

    Microsoft Office දාගන්න

    Mata nam Free ithin.... Office 365 eka nam crack karanna ba ne, subscription service ekak nisa
  3. අල මල්ලි

    ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

    හරි, වෙලාවක් බලල කට්ටිය සෙට් වෙමු. මේ මොහොතේ සිට මම නම් ෆ්‍රී... කයියක් දාන්න සෙට් වෙනවා නම් සෙට් වෙමු ------ Post added on 1668764886
  4. අල මල්ලි

    IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅

    මගේ Google, Microsoft දෙකටම දාපු CV එක පිටු 2යි. Headline, Work Experience, Education, Certifications, projects විතරයි.. හරිම සරල විදියට එක පේලියෙන් දෙකෙන් ඉවරයි... දෙකටම තේරුණා....
  5. අල මල්ලි

    ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

    අපි ඕන නම් ආයේ වෙලාවක ඔන්ලයින් සෙට් වෙමු... IT වලට ජපන් එන්න ඕන අයට දැනගන්න දේවල් තියනවා නම් කතා කරන්න පුළුවන්
  6. අල මල්ලි

    Questions car එක වැස්සට තෙමුනොත්

    Coating එකක් කරගනින් මචන්... වතුර වැටුනම ලිස්සල යනවා.. වතුර බිංදු හිටින්නේ නැහැ
  7. අල මල්ලි

    ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

    සුපිරි මචන්.. හරිම සතුටුයි...... ෆ්‍රී වෙලාවක් බලල මැසේජ් එකක් දාපන්, වෙලාවක සෙට් වෙමු
  8. අල මල්ලි

    ජපානෙ iPhone එකක් ගන්න තැනක්

    Apple Store එකෙන් ගන්න පුළුවන් නේ බන්.. එහෙම නැත්තම් Mercari, yahoo, paypay වගේ online marketplace වලත් තියනවා. එහෙම නැත්තන් iosys.co.jp වගේ new/used ෆෝන්ස් විකුණන sites වලින් ගන්නත් පුළුවන්. යෙන් එක අඩු වෙච්ච නිසා දැන් ටිකක් ගණන් හැබැයි.
  9. අල මල්ලි

    Iphone 14 pro/ Pro MAX වල battery life ඵක කොහොමද බලපං..සැම්සුං සුනේ සුං..😂😂

    බැටරි ලයිෆ් එක නම් හොඳයි. මම දවස් දෙකකට සැරයක් වගේ තමයි චාර්ජ් කරන්නේ... AOD නම් off කරලා තියන්නේ හැබැයි. (14 Pro Max)
  10. අල මල්ලි

    Fiverr විනාසයි 😂

    සිරා බන්. මම දන්න කොම්පැනියක් තියනවා ජපානේ, ඒකෙ CEO ලංකාවේ පොල්වතු ඉඳන් අරගෙන තියෙන්නේ. මාර products ගොඩක් හදන්නේ බන්. ඒවා Europe, US වල එහෙම පට්ට ඉල්ලුම.. ලංකාවේ තමයි Activated carbon වලට ගන්න හොඳම පොල්කටු තියෙන්නේ.. මේ ඒ කොම්පැනි එකෙන් හදන products කීපයක් Food Preserving products Air Filters...
  11. අල මල්ලි

    I cracked the Google Interview

    නෑ. ජනකාය වැඩියි.. :D ස්තුතියි මචන්... මට MS එකෙන් retention offer එකක් ලැබුනා. ඒක Google එකට කිව්වම උන් offer එක revise කරා. තවම මම කල්පනා කරනවා... ------ Post added on 1664840119 UPDATE සති දෙක තුනක් සිතීමෙන් පසුව Google එකට බෑ කිව්වා..... ------ Post added on 1666347053
  12. අල මල්ලි

    I cracked the Google Interview

    සුභ පතපු හැමෝටම බොහොම ස්තුතියි.
  13. අල මල්ලි

    I cracked the Google Interview

    ඇයි කරන ජොබ් එක මදි ද? :D
  14. අල මල්ලි

    I cracked the Google Interview

    Thanks machan! දෙන්නද Unlimited එකක්. මගේ ළඟ තියනවා Google Workspace for Education එකක් තෑන්ක්ස් මචන් බොහොම ස්තුතියි මචන්. අරිගතෝ තෑන්ක්ස්.. Cloud Infra Eng. මචන් ඔව් බන්, මටත් එහෙම හිතෙනවා, නිවාඩු, benefits එහෙම බලද්දී.. අඩේ ඒක... තෑන්ක්ස් කොල්ලෝ තෑන්ක්ස් මචන්
  15. අල මල්ලි

    I cracked the Google Interview

    Thanks machan... eye idan eka eka ewa compare karala balanawa machan... yaluwek innawa Google eke, pora ekkath katha kara. Cloud Infra Eng. machan.. dan almost 6 years exp. Bonus mokuth nathuwa 12mil JPY /year wage... LKR walin nam dan thiyana rate eka anuwa 32-33mil/ year wage yearly 15%...
  16. අල මල්ලි

    I cracked the Google Interview

    ස්තුතියි බොරළු...
  17. අල මල්ලි

    I cracked the Google Interview

    Hack කරන්න බැරි නිසා :(
  18. අල මල්ලි

    I cracked the Google Interview

    වැඩේ කියන්නේ බන්, MS එකේ promotion එක ලැබුනට පස්සේ Google එකෙන් ඔෆර් කරාට වඩා පඩි එහෙම වැඩි උනා.. එකයි මේ අන්ද මන්ද වෙලා ඉන්නේ... දෙකේම benefits එහෙම එක වගේ, හැබැයි MS එකේ ටිකක් හොඳයි..
  19. අල මල්ලි

    I cracked the Google Interview

    Thanks machan! නෑ නෑ :( මේකත් ජපානේ... ඇමරිකාවට නම් යන්න තිබුණ කලින් ඉඳන්ම, internal transfer එකක් දාගෙන, හැබැයි මම කරන ජොබ් එකට US වල PR එක හරි Citizenship එක හරි ඕන බන්. Security Measures.... ------ Post added on 1663642987

    No contents