Scam එකකට අහු උනා මොකද කරන්නෙ?
මගෙ යාලුවෙක්ට SMS එකක් ඇවිත් England coca cola company එකෙන් කියල 500,000 GBP win කලා කියල.මූ ඒකට reply කරල name,address,email යවලා.පස්සෙ මු යවපු mail address එකට mail එකක් එවල ඒකෙ screen shot එකක් පහල තියෙනව.මූ ඒ mail එකේ ඉල්ලපු සේරම details දීල.ID එකයි...