අනේ මන්දා බන්,
මට නම් කිසිම අවුලක් නැහැ. ලංකාවේ උනත් එක එක පැති වල ජිවත් වෙනකොට තියන ප්රශ්න වෙනස් නේ.
අදායම කියන දේ ඉතින් තමන්ගේ හැකියාව සහ රැකියාව අනුව නේ. labor ජොබ් එකක් කරලා නම් ඉතින් අමාරුයි තමයි. ඒත් ජපානේ සතියට පැය 14ක් වැඩ කරලා poverty එකෙන් මිදෙන්න පුළුවන්.
හරිම අමාරුයි Jobs හොයා...