මමත් කලින් INNOVEX portable RADIO එකක් ගත්තා. අවුරුද්දක් විතර වැඩ කලා. ඒකේ battery එකෙ charge වෙන්නෙ නැතුව ගියා. DAMRO එකෙන් දෙපාරක් විතර හදලා දුන්නා. ඒත් වැඩක් උනේ නැ. මේ RADIO එකේ Battery dead උනාට පස්සෙ AC current වලින් විතරක් වැඩ කරන්න බැ. Panasonic එකක් ගනින් හැබැයි Portable නම් නැතුව ඇති