මේක තමයි යතාර්ථය :(
කවිය හොඳයි:yes:
සොඳුරිය . . .
කාලය කෙතරම් නපුරු ද
දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන
රැක ගත් තාලය උදුරා ගෙන ගිය
කාලය කෙතරම් නපුරු ද සොඳුරිය
පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය
ලොවට හොරා විලි ලා...