අද මම නිකන් ආතල් එකට ගියා බලන්න SLT සයිට් එකට. ඒකෙ තියෙන ADSL පැකේජස් දැක්කම මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුන, මෑත අතීතයත් අදත් අතරෙ වෙනස මතක් වෙන්නත් එක්ක...
ADSL unlimited තිබුන රටේ අද තත්වෙ බලන්න. දැක්කම විලි ලැජ්ජ හිතෙනව. ඇඩෙනව. මරාගෙන මැරෙන්න හිතෙනව.
මේක net use කරන්නෙ නැතුව ඉගෙන ගන්න...