අද මම නිකන් ආතල් එකට ගියා බලන්න SLT සයිට් එකට. ඒකෙ තියෙන ADSL පැකේජස් දැක්කම මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුන, මෑත අතීතයත් අදත් අතරෙ වෙනස මතක් වෙන්නත් එක්ක...
ADSL unlimited තිබුන රටේ අද තත්වෙ බලන්න. දැක්කම විලි ලැජ්ජ හිතෙනව. ඇඩෙනව. මරාගෙන මැරෙන්න හිතෙනව.
මේක net use කරන්නෙ නැතුව ඉගෙන ගන්න පුලුවන් ෆීල්ඩ්ස් වල (වඩු වැඩ, යකඩ වැඩ ) ඉගෙන ගන්න එවුන්ට හදපු එකක්.
2.5 GB වලින් මොන ලබ්බක් කරන්නද
මුන්ට ලැජ්ජ නැද්ද බන් මෙහෙම packages හදන්න? ඉස්සර කලු සුදු display තියෙන phones වලින් නෙට් ගිය කාලෙ නම් මේ වගේ package එකක් ඇති වෙයි.
Total monthly usage 2GB. අභිමානය ඇටේ තමයි. Unlimited internet භාවිතා කරපු අපිට හුකපු හිකිල්ලෙ තරම කොහොමද?

Last edited:

tho hithuwada anit ewa students lata ganna ba kiyala