1. smad

    Petrol Van

    Thanks for the bump
  2. smad

    Petrol Van

    මම මාසෙටම කිලෝමීටර් 500ක් දුවයි. මේ වගේ එකක් ලක්ෂ 9කට අරන් දුව්වොත් පාඩුද? මේක කාබ් මොඩල් එකක් හින්ද තෙල් වැඩ කරන්නෙ 8යි. 1992 හදපු, 1600සීසී එන්ජින් තියන එකක්. කාබන් බදු, දුම් සහතික, අමතර කොටස් වල වියදම් හැමදේම ඩීසල් වලට වඩා පෙටල් වල අඩුයි නේද, ඩීසල් වාහන මේකට වඩා ලක්ෂ 6ක් 7ක් මිලෙන් වැඩි...
  3. smad

    ගොඩක් සුදුයි

    Color එක ගැන නෙමේ යකෝ! ගෑණිට වචනයක් කියන්ඩ බැරි වෙන්ඩ තමුන්ගෙම කියල ගෙයක්, වාහනයක්, ළමයි හැදුවම වියදම් කරන්ඩ සල්ලි තියනවද කියල worry වෙයන්!!. අන්න ඒව තියනව නම් තොගෙ පාට නෙමේ මොනා අඩු උනත් කමක් නෑ... අනික පිරිමි ඉන්ඩ ඕන හැඩි දැඩි විදිහට මිසක් ගෑනු වගේ පියරු බබාල වගේ නෙමේ!
  4. smad

    පොදු ළිද

    Who the f**k is this SHARMA01!!!! Who ever it is, he is ruining this thread!
  5. smad

    Mitsubishi L400 Space Gear

    මටත් හරි ආසයි බන්. ඒත් බයයි...
  6. smad

    Mitsubishi L400 Space Gear

    Thanks machan
  7. smad

    Mitsubishi L400 Space Gear

    Thanks machan
  8. smad

    Mitsubishi L400 Space Gear

    Thanks machan Rep added.
  9. smad

    Mitsubishi L400 Space Gear

    Ehemada
  10. smad

    Mitsubishi L400 Space Gear

    Thanks machan
  11. smad

    Mitsubishi L400 Space Gear

    Thanks 🙏
  12. smad

    Mitsubishi L400 Space Gear

    [/url] [/IMG] Mitsubishi L400 2500CC, 2 Weel drive, Auto, Short model, dual a/c නෑ. මේකෙ තෙල් කොච්චර වැඩ කරවදෝ? ගෙදර පාවිච්චියට ගන්ඩ බැලුවෙ. 18k කියනව. එපාද? Expertලගෙ ideas are welcome. Please help.
  13. smad

    avengers endgame: savoy wellawatta or savoy primeir

    :yes::yes::yes:
  14. smad

    හොඳ Tablet එකක්

    Asus nadda a price range eke?
  15. smad

    2000 CC

    141 එක තෙල් කරන්නෙ නැත්තෙ ඇයි? වාහනේට හරියන එන්ජින් පවර් එකක් නැති නිසා. 2000 එන්ජින් තියන හොඳට තෙල් කරන වාහන ඕන තරම් තියනව. එන්ජින් එක 2000යි කියල හැම වාහනේම 7ට අඩු වෙන්නෙ නෑ.
  16. smad

    IMO diamond සල්ලි

    Pahala thiyana Menu eke Live ekata gihin balaapalla. Eka vikarayai
  17. smad

    IMO diamond සල්ලි

    3OdeC eke video ekak dakka diamond walata redi galona
  18. smad

    Game of Thrones Fans

    Thanks +15

    No contents