1. WhyNot1

    6 පොතෙන් මතභේදයට තුඩු දුන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය..🔴

    ඔය මොඩියුලවල ළමයි පාඩම්වල කරුණු අධ්‍යනය කරන්න QR code ස්කෑන් කරලා වෙබ් සයිට්වලට යන්න තියනවා නේද? හැම දෙමවුපියෙක්ම 6 ළමයින්ට කොහොමද ස්මාට් ෆෝන් අරන් දෙන්නේ. අනිත් එක පොඩි කාලෙ ඉදලා ස්මාට් ෆෝන් වලට වෙන ඇබ්බැහිය ඕකෙන් තව වැඩි වෙනවා. මුං මේ රොටි බානවා වගේ සිලබස් අලුත් කරන්නේ. දැනට ප්‍රින්ට් කරලා...
  2. WhyNot1

    Toyota Raize පාවිච්චි කරන උන් කවුද ඉන්නේ

    මම එකක් අරන් පාවිච්චි කරනවා. මගේ කලින් තිබුනේ axio එකක්. ඒකත් එක්ක බලද්දි මේක පට්ට බේසික්. JDM එකක්ම ගන්නව නම් ගනිං. මොකද ටොයෝටා ලංකා එකෙන් ගෙන්වන ඒවට පස්සේ රීකන්ඩිෂන් පාට්ස්වත් එන්නෙ නෑ. බ්‍රැන්නිව් පාට්ස් විතරයි. ඒ නිසාම ඒකේ මාකට් එක අඩු වෙයි. අනිත් එක බිල්ඩ් කොලිටි එක දෙකේ දෙකක්. හරියට වෙනම...
  3. WhyNot1

    රිටිගල ජයසේන (මහසෝන) සහ සැඟවුන නගරය

    ඒකෙ නම් ගතියක් තියෙයි වගේ.
  4. WhyNot1

    අන්න වෙනිසියුලාවට ගහනවෝ...🔴💥💥💥

    මොකද්ද බං මේ සීන් එක? ඇයි ඇමරිකාවෙන් මුන්ට ගැහුවේ.
  5. WhyNot1

    රන්වන් මල්දම් sinduwe කෙල්ල මතක ද? 😍❤

    මටත් ඕක හිතෙනවා. මම හිතුවේ මට විතරක් හිතෙන දෙයක් කියලා. ඒ කාලේ ගත කරපු වයසත් එක්ක එහෙම දැනෙනවද දන්නෙ නෑ. ඔව් බං. ඒ කාලේ හිතේ එකියක් හිටියා. ජීවිතේට ඇහුවෙවත් නෑ. කසුන්ගේ කවුලු පියන් පත් සිංදුවේ වීඩියෝ එකක් තියනවා යූටියුබ් එකේ බලපංකෝ. හෙනට ඒ කාලෙට යනවා. ------ Post added on 1767002448
  6. WhyNot1

    අතීතකාමය 1 : එයාර්ටෙල් (Airtel )වෙලඳ දැන්වීම

    ඉස්සර තිබුන මොබයිල් සර්විස් ටික තාම තියනවා නම් වටිනවා. මුලින්ම ආවේ සෙල්ටෙල්, ඒක පස්සේ එටිසලාට් කරලා ටිගෝ කරලා විකුණලා ගියා. මොබිටෙල් එක SLT එක ගත්තා. දැන් තියන්නේ 4 යිනේ.
  7. WhyNot1

    ChatGPT for Teachers නොමිළේ ගමුද?

    එළ මචං. වැඩ
  8. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    දැන්ම මැරෙන්ඩ බෑනේ බං නෑ බං. ------ Post added on 1766490211 ෆයිසර් ගහලා නෑ මචං. චීන ඒවා තමයි දෙකක් ගැහුවේ. ------ Post added on 1766490258 කාබ්ස් තමයි අඩු කරන්න ඕනේ මචං. Short Eats නම් මමත් දැන් නවත්තලා තියන්නේ. ------ Post added on 1766490370 අනිත් ඒවා වැඩි නොවී ටෝටල් එක වැඩි වෙන්න...
  9. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    දැන් මාස කීයක්ද මචං. දැන් ලෙවල් කොහොමද තියන්නේ? හීන්බෝවිටියා සතියට දවස් කීයක් බොනවද?
  10. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    චෙක් කරපං. මම අවුරුද්ද ගානේ චෙක් කර කර හිටියේ. ඒකයි මේක අහු උනේ. ------ Post added on 1766403141
  11. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    මාත් හිතුවේ එහෙම මාස 3 ක් විතර ට්‍රයි කරන්න මචං.
  12. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    නෑ බං. අවුරුදු 3 ක් වෙනවා නවත්තලා. දැන් අමද්‍යපයි. Thank you machan. ------ Post added on 1766401737
  13. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    Thank you machan.. ඒක නම් ෂුවර් නෑ තමයි. පුළුවන් තරම් ට්‍රයි කරනවා කරන්න. ------ Post added on 1766401616
  14. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    ටිකක් කඩෙන් කෑවා මචං. සතියට දවස් 4 ක් විතර කඩෙන් වඩයක් හරි කෑවා.
  15. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    පටන් ගත්තා මචං. දැන් දවසට පැය භාගයක් ට්‍රෙඩ්මිල් එකේ වේගෙන් ඇවිදිනවා. බත් කන්නේ වේල් දෙකයි.
  16. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    ඒක බොන්නේ කොහොමද මචං. සතියට දසවස් කීයක්ද? දවස් 5 ගානේ කොච්චර කල් කරන්න ඕනෙද මචං? මාසෙට දවස් 5 ද? ------ Post added on 1766401368
  17. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    බැලුවා ඒක නෝමල් මචං. ෂුගර් එහෙත් නෝමල්.

    No contents