ගොඩක් වටිනා පොස්ට් එකක් මචන්.. මට හිතෙන විදිහට අපි අපේ ශරීරයේ අනිත් අංග උපාංග වලට දෙනවට වඩා වැඩි සැලකිල්ලක් මනසට ලබාදෙන්න ඕනේ. මනස නිරවුල් නම් මනස පිරිසුදු නම් කරන්න බැරි දෙයක් නැහැ.
අද ඉදන්ම වැඩේ පටන් ගන්න ඕනේ. එත් මම නම් හිතන් ඉන්නේ මෛත්‍රි භාවනාව කරන්න. :)