මේ වැඩේ උනේ පොඩි කාලෙදිම බටහිර රටක පදිංචියට ගිහින්, අවුරුදු 20දි විතර ලංකාවට ආවෙ, පොඩි නිවාඩුවකට. ඉතිං මේ බොහොම සුන්දර කෙල්ලට හිතුනා කොලඹ පොඩි රවුමක් ගහන්ඩ. ගෙදර ඈයෝ කිව්වත් තනියම යන්ඩ එපා කියල, කෙල්ල ෆන් එකටත් එක්ක තනියම, බස් වල නැගල කොලඹ වටේ කරක් ගැහුවා.
දැන් ඉස්කෝල ඇරෙන වෙලාව. කෙල්ල...