1. B

    Liquor advice needed?

    Precentage එක වැඩිම ලිකර් එක මොක්ද්ද ලංකාවේ ගන්න තියෙන? හැබැයි මෙකේ පොඩි බොට්ල් එකක් තියේ නම් හොදයි. ඒ කිව්වේ 400ml වගේ. ගොඩක් ගද නැති එකක් බැලුවේ හැබැයි % එක වැඩි නම් හොදයි? ප.ලි - liquor ගත්තම වමනේ යන හේතුව දන්න අය ඉන්නවද? ඒක වලක්වන්න ක්‍රම තියේද?
  2. B

    Nuwara Eliya ලස්සන hotel,villa එකක්?

    Nuwara eliye දෙන්නෙක්ට 2nights ඉන්න ලස්සන places මොනවද? Budget and safe තැනක් බැලුවේ. ලස්සන view point එකක් එක්ක තියෙන එකක් නම් මරු.
  3. B

    Abort කරන්න ගිහින් bleed වෙලා

    අපේ ගමේ අක්කා කෙනෙක් pregnant වෙලා හිටියා 6 mnth වගේ. ඉයේ එයා නැති උනා baby ලෙඩ කෙනෙක් කියලා එයාව කොහෙන්ද private තැනකින් abort කරන්න ගිහින්. Bleed වෙලාමයි නැති වෙලා තියේන්නේ. මාර කරුමයක්. ඔවා ilegal නේද ලංකාවේ? P.s කවුරු හරි දන්න එකෙක් කියන්න ඇයි මාස 6දී abort කරන්න හොද නැත්තේ කියලා...
  4. B

    නීති උපදෙසක් අවශ්‍යයි

    නීති උපදෙසක් අවශ්‍යයි. දැනට අවුරුදු එකහාමාරකට කලින් වයිෆ්ගේ ගෙදරට ඒ අල්ලපු ගෙදර ඉන්න කුඩු කාරයෙක් ඇවිත් දොරත් කඩලා ඇතුලේ වීදුරු ටේබල් එකකුත් කුඩු කරලා ගෙදර කට්ටියව බය උදැල්ලක් ගෙනත් බය කරලා රුපියල් 100000ක් කප්පම් අරන් ගියා. ගෙදර හිටියෙ අම්මයි තාත්තයි දුවල දෙන්නයි ඒ වෙලාවේ. ඒ මිනිහගේ ගෑනිත්...
  5. B

    වාද්දුව බීච් එක මේ දවස්වල පිරිසිදු නැද්ද?

    මචන් මේ දවස්වල වාද්දුව බීච් එක කොහොමද? ප්‍රී ශූට් එකට ගන්න බැලුවේ ඒක. මේ දවස්වල ඒ බීච් එක අවුල්ද?
  6. B

    Best dermatologist doctor කෙනෙක් කියන්නකො කොලබ?

    මගේ ඔලුවේ scalp eke පොතු යන සීන් එකක් තියනවා. මේක පෙන්නන්න කොලබ අවට ඉන්න හොදම dermatologist කෙනෙක් suggest කරන්නකො. Channeling එකක් දාන්න ඔනේ. හොදම කෙනා කවුද මේකට?

    No contents