1. realpissa

    ලෝයර් කෙනෙක්ගෙන් උපදෙසක් ලබා ගන්න.

    මචං එලකිරියෙ කවුද ලෝයර් කෙනෙක් ඉන්නෙ උපදෙසක් ලබා ගන්න.
  2. realpissa

    Keep Sri Lanka Malaria Free

    ලංකාව මේ වන විට මැලේරියාවෙන් තොර රටක් ලෙස පවත්වාගෙන යන්නේ කේසේද? ඒ සඳහා මහජනතාව වශයෙන් අපගෙන් ඉටුවිය යුතු සේවාව කුමක්ද? කට්ටියම බලන්න වීව්ස් ටිකක් අරන් දීලා සපෝර්ට් එකක් දෙන්න Keep Sri Lanka Malaria Free
  3. realpissa

    සිරිල් අයියා

    විනීලා වගේම සුපිරි සෙට් එකක් තමයි මුං ටිකත්. වීනීලා ගොඩ දැම්මා වගේ මුං ටිකත් ගොඩ දාමු....................!!
  4. realpissa

    මාතර පොල්හේන ප්‍රදේශ‍යේ අලුත්ම තත්වය

    මාතර පොල්හේන හන්දියේ පාසල් අද දින කලින් වසා දමා ඇති බවට ආරංචියක් පවතිනවා. මෙහි සැබෑ තත්ත්වය කුමක්ද? කවුද ඒ පැත්තෙ ඉන්නෙ?
  5. realpissa

    Communication එකක් දාන්න ඉන්න කෙනෙක්ට

    Communication එකක් දාන්න ඉන්න කෙනෙක්ට මෙන්න මේ බඩු ටික මගෙ යාළුවෙක් ගාව තියෙනවා. Call දීලා බලන්න අවශ්‍ය අය ඉන්නව නම්
  6. realpissa

    E Waste

    ලංකාවෙ කරන e-waste කොම්පැණි තියෙනවද? Motherboards, Power Supplies, PC වගයක් තියෙනවා. දෙන්න කවුරුත් නැද්ද?
  7. realpissa

    විගණන පරීක්ෂක සේවයේ II වැනි ශ්‍රේණියට විගණ&#35

    විගණන පරීක්ෂක සේවයේ II වැනි ශ්‍රේණියට විගණ&#35 2016 ජුනි මස 07 අවසන් දිනය බැවින් හැකිතාක් ඉක්මනින් ඉල්ලුම් පත‍්‍රය පුරවා තැපැල් කරන්න ගැසට් එක http://s000.tinyupload.com/?file_id=02747612666400319881 ඉල්ලුම් පත‍්‍රය http://s000.tinyupload.com/?file_id=62352440287299786073
  8. realpissa

    1970 විතර ගත්ත ලංකාවෙ ලස්සන පින්තූර ටිකක්

    1970 විතර ගත්ත ලංකාවෙ ලස්සන පින්තූර ටිකක් කලින් දාල තියෙනව නම් කියපල්ලා නැත්තං ටිකක් සලකපල්ලා
  9. realpissa

    ආඩම්බරයි මචං

    පිලිපීනය 28 ශ‍්‍රී ලංකාව 18 එක එක රටවල්වල එවුන් ජාතික කණ්ඩායමට දාගෙන සෙල්ලම් කරපු පිලිපීනයට මේ තරම් තරගයක් දීපු උඹල ගැන ආඩම්බරයි බං ඊළග පාර දෙමු බං හොඳ ගේමක්
  10. realpissa

    වටිනාම තෑග්ග

    RePoSt නම් SoRrY වෙන්න ඕනි
  11. realpissa

    පුදුම දිගයි

    Guinness World Records has officially recognized cat named Trouble largest cat in the world. Representatives of the Guinness Book of Records measured the cat and veterinarians Savannah breed (a cross between an African wild cats (serval) and domestic non-pedigreed cats) from the clutches...

    No contents