පිලිපීනය 28 ශ්රී ලංකාව 18 එක එක රටවල්වල එවුන් ජාතික කණ්ඩායමට දාගෙන සෙල්ලම් කරපු පිලිපීනයට මේ තරම් තරගයක් දීපු උඹල ගැන ආඩම්බරයි බං ඊළග පාර දෙමු බං හොඳ ගේමක්