මචන් වෙඩින් එක මස් මාළු බිත්තර අරක්කු දුම් වැටි නැතුව කරන්න බලපන්,උඔව උඩ ඉන්න දෙවියොත් ආරක්ශා කරයි හැමදාම,උඔලා ඔය වෙඩින් කියලා කරන්නෙ මොකක්ද කියලා උඔලාම හිතලා බලපන්,එහෙන් ප්රණ ඝාතයට උල්පන්දන් දෙනවා,අනික් පැත්තෙන් මිනිස්සුන්ගේ ජිවිතය කෙටි කරණ වස බෙදනවා,පොඩ්ඩක් ඔලුගෙඩිය කල්පනා කරපන් මචන්,අපි මේ...