මම අවුරුද්දකට විතර කලින් Phone එකක් ගෙන්නගත්තා DHL එකෙන් (bought from AliExpress)..ඒ කාලේ COVID දෙවෙනි රැල්ල තිබුන නිසා වැඩේ ටිකක් ලේසි වුනා, හැබැයි පොඩ්ඩක් පරක්කු වුනා..
ෆෝන් එක කස්ටම් එකෙන් නැවතුනා..DHL එකෙන් ගෙදරට ගෙනත් දුන්නා කොලයක්, ඒකේ තියෙනවා clear කරගන්න අවශ්‍ය කරන documents වල ලිස්ට්...