You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
U
පොඩි අවුලක් උදව් කරන්න
මචන් මට දෙයක් දැනගන්න තියෙනවා. මට හිතෙනවා අපේ ගෙදරට මොනව හරි කරල තියනවා කියල.මොකද මේ ලගදි අපේ ගෙවල් ලග මනුස්සයෙක් ආවා පිංකමක් ගැන කියන්න.ඒ මනුස්සයා ඇවිත් දවස් දෙකයි ගියේ අපේ කිරිඅම්මා ලෙඩ උනා.දැන් සතියක් වෙන්න එනවා ඉස්පිරිතාලෙ නවත්තලා.ඒ ආපු මනුස්සයා මීට ඉස්සරත් ඔහොම දේවල්...