පොඩි අවුලක් උදව් කරන්න
මචන් මට දෙයක් දැනගන්න තියෙනවා. මට හිතෙනවා අපේ ගෙදරට මොනව හරි කරල තියනවා කියල.මොකද මේ ලගදි අපේ ගෙවල් ලග මනුස්සයෙක් ආවා පිංකමක් ගැන කියන්න.ඒ මනුස්සයා ඇවිත් දවස් දෙකයි ගියේ අපේ කිරිඅම්මා ලෙඩ උනා.දැන් සතියක් වෙන්න එනවා ඉස්පිරිතාලෙ නවත්තලා.ඒ ආපු මනුස්සයා මීට ඉස්සරත් ඔහොම දේවල් කරල තියෙනවා කියල දැනගත්තා.අපි මේ ගැන බලන්න තැනකට යන්න හිතන් ඉන්නවා ඒත් කොහොමහරි යන්න බැරිවෙනවා.මම මීට ඉස්සර ඔය දේවල් විශ්වාස කරේ නෑ.ඒත් දැන් හිතෙනවා මෙහෙම දේවල් ඇති කියල අපි විශ්වාස කරත් නැතත්.මොකද කියන්නේ මේ ගැන?මෙහෙම දේවල් වෙච්ච අය ඉන්නවද?පොඩ්ඩක් මට සපෝට් එකක් දෙන්න.

අපිටත් ඔහොම කාලයක් තිබ්බ මචං, ඒ දවස්වල මට මතකයි සමහර දවසට එක වේලක් කන්න පවා සල්ලි නැති වුනා, 