රණවන පුරාණ රජමහ විහාරය.....
ඔන්න පහුගිය දවසක අපි ගියා ලස්සන පන්සලක ....:yes::yes:
:D:D රණවන පුරාණ රජමහා විහාරය :D:D
මේකේ බලන්න දේවල් ගොඩක් තියනවා.
අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමට පිටදුන් සෑම බෝධියක්ම රෝපණය කරලා තියනවා.
මෙහි විශේෂත්වය තමයි ලොව විශාලතම සක්මන්...