යුධ හමුදාපති, සුජාතා අත්තනායකට වඳියි
Published on Friday, 01 November 2013 07:52
ලෝක වැඩිහිටි දිනයට හා 64 වැනි යුද හමුදා දිනයට සමගාමීව සේවා වනිතා යුද හමුදා ශාඛාව සංවිධානය කළ රණවිරු මාපිය ප්‍රණාම උළෙල ඊයේ (31) මරදාන ටවර් රඟහලේදී පැවැත්විණි.
1992 වසරේ පුනරින්හි යුධ බිමේදී සිය ජීවිතය පිදූ...